බැසිල්ට ඊයේ දුන් ආයතනවලින් ටිකක් අද ආයෙත් මහින්දට දෙයි | Mahinda Rajapaksa : Basil Rajapaksa
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
hot news
,
News
,
Politics
ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන ආයතනික සහ නෛතික රාමු පිළිබඳ සංශෝධිත ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, මුදල් අමාත්‍යාංශය යටතේ පැවති බුද්ධශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට අලුතින් එක් කර ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (ජූලි 8) ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබූ අතර බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරු දුන්නේ ය.
අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.
MAWBIMA




