දැඩි සත්කාර ඒකකයේ කියූ DIG අජිත් රෝහණ කොරෝනා වාට්ටුවේ සිට මාධ්‍ය අමතයි [VIDEO]
Ajith Rohana
,
gossip
,
gossip lanka
,
gossipmain
,
News
,
video
COVID-19 ආසාදිතව දැනට රෝහල්ගතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා අද පෙරවරුවේ ස්වර්ණවාහිනී නාලිකාව සමග සම්බන්ධ විය.
කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් වැරදි මතයන් සමාජගත කිරීම මගින් එම ආසාදිතයන්ට සහ පවුලේ උදවියට බලවත් අපහසුතාවයන් ඇතිවන බව පැවසූ ඔහු පොලිස් නිලධාරියෙකු ලෙස තමන් එම තත්වයන් දරාගත හැකි වුවද රටේ බොහෝ පිරිසකට එම තත්ත්වයක් කළමනාකරණය ගත නොහැකි බවද කියා සිටියේය.
එනිසා ආසාදිතයන් සම්බන්ධයෙන් පුවත් පළ කිරීමේදී ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

