Advertisement

දැඩි සත්කාර ඒකකයේ කියූ DIG අජිත් රෝහණ කොරෝනා වාට්ටුවේ සිට මාධ්‍ය අමතයි

COVID-19 ආසාදිතව දැනට රෝහල්ගතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා අද පෙරවරුවේ ස්වර්ණවාහිනී නාලිකාව සමග සම්බන්ධ විය.

ඔහු සඳහන් කළේ තමන් අසාධ්‍ය තත්වයට පත් නොවූ බවත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් නොකල බවත්ය.


නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාගේ සහ ප‍්‍රවීණ ගායන ශිල්පී සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මියගේ පින්තූරයක් සමාජ ජාලාවල හුවමාරුවෙමින් ඇත.
විදේශ රටක ඉගෙනුම ලබන තම දියණිය ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇති බවට අන්තර්ජාල පුවත් අඩවි විසින් පල නර ඇති වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම දියණිය මෙරටට ගෙන්වා ගැනීමේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා නිරෝධායන රෙගුලාසි කඩමින් ගුවන් යානයේ ළඟටම තම මෝටර් රථයෙන් ගොස් දියණිය නිරෝධායනට ලක් නොකර දියණිය නිවෙසට ගෙන ගොස් ඇතැයිද එම වාර්තාවන්හි සදහන් වෙයි.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නම භාවිතා කරමින් දමිළ ව්‍යාපාරිකයන් හට නිර්නාමික දුරකථන ඇමතුම් ලබාදෙමින් ඊෂි කෑෂ් මගින් කප්පම් ගත් පුද්ගලයින් සොයා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කොට තිබෙන බව වාර්තා වනවා.
නිවසේ සිට මත්පැන් නිෂ්පාදනය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් විවිධ තොරතුරු අන්තර්ජාලය හරහා සංසරණය වන බවට පොලීසිය වෙත වාර්තා වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.
නියෝජ්‍ය ‌පොලිස්පති අජිත් රෝහණ මහතාට ‌ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය ‌පොලිස්පති ‌( SDIG ) ලෙස උසස්වීමක් ලැබී තිබෙන බව වාර්තා වනවා.

1988 වසරේ පොලිස් සේවයට එක්ව ඇති ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති වේදී උපාධි හදාරා ඇති අතර අවස්ථා කිහිපයකදීම ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ‌ලෙසද කටයුතු කරනු ලැබුවා.
අජිත් රෝහන ඉතාලිය ගැන කියන්නෙ පට්ටපල් බොරු
මේ රට මානුෂීය රටක් 

ඉතාලියේ රැකියාව කරන ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහැර ඇත.

එමගින් ඇය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දැඩි ලෙස විවේචන එල්ල කරයි.

Èklg ÿrl:k weu;=ï 400la ú;r tkjd
fi!LH hym;a ;;a;ajhl ;nd .ekSug
fmd,sia udOH m%ldYl Oqrfhka bj;a jqkd


Èklg ÿrl;k weue;=ï 400 lg ms<s;=re ,nd foñka jir 2 yudrl ld,hla b;d wúfõlsj lghq;= l, nj;a fi!LH hym;a ;;a;ajhl ;nd .ekSug fmd,sia udOH m%ldYl Oqrfhka bj;a jq nj ysgmq fmd,sia udOH m%ldYl" fcHIaG fmd,sia wêldÍ wð;a frdayK uy;d mjihs'

ta uy;d fï jk úg fld<U W;=re m<d;a fcHIaG fmd,sia wêldßjrhd jYfhka lghq;= lrkq ,nhs'
*q,af*ia fy,auÜ odkafka wmrdOldrfhdao@
oekg *q,af*ia fy,auÜ ñ,§
f.k ;sfnk whg fudlo fjkafka



*q,af*ia fyj;a uqyqK iïmQ¾Kfhka wdjrKh jk fy,auÜ me<| h;=remeÈ Odjkh fuu ui 20 jeksod isg ;ykï lrk nj fmd,sish mjihs' bl=;a ld,iSudj ;=< fujeks fy,auÜ me<| fndfyda wmrdO isÿlsÍu fya;=fjka wod, ;yku l%shd;aul lrk nj fcHIaG fmd,sia wêldÍ fmd,sia udOH m‍%ldYl fcHIaG fmd,sia wêldß wð;a frdayK uy;d lshd isáfhah'


mh nrjdhg msálf¾ fnfy;a n¢kjd jf.a fydre w,a,kak neßjqkdu *q,af*ia fy,auÜ ;ykï lsÍug iQodkula we;'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements