ගුවන් හමුදාපතිට සහ DIG අජිත් රෝහණට කොරෝනා -- දැඩි සත්කාර ඒකකයට
DIG
,
gossip
,
gossip lanka
,
hot news
,
News
,
Nini-gossip
ඒ මහතා ඇති වූ සංකූලතාවයන් මත මේ වන විට රෝහල් ගතව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.
මෙරට තුල කොරෝනා වසංගතය ආරම්භයේ සිටම මෑතක් වන තුරුම ඒ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ කටයුතු කරනු ලැබීය.
මේ අතර ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඒ මහතා මේ වන විට ප‍්‍රතිකාර සඳහා යොමු වී සිටී.

