Advertisement


මෙරට කොරෝනා ආසාදිතයන්ට අවශ්‍ය වන ඔක්සිජන් චීනයෙන් ගැනීම සඳහා රජය සූදානම් වෙයි.

කොරෝනා ආසාදිතයන් සඳහා අවශ්‍ය වන දෙදෙනික ඔක්සිජන් ප්‍රමාණය ලීටර් 45,000 ඉක්මවා යාම හේතුවෙන් ආරක්ෂිත තොගයක් ලෙස චීනයෙන් ඔක්සිජන් ලබා ගැනීමට තීරණය කර තිබේ.

මෙලෙස ගෙන්වීමට බලාපොරොත්තු වන තොගය ඔක්සිජන ලීටර එක් ලක්‍ෂ විසි දහසකි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන්ගෙන් බස්නාහිර පළාතේ රෝහල පිරී යමින් ඇති බවත් ඇතැම් රෝහල්වලට රෝගීන් බාර කර ගැනීම නතර කිරීමට සිදුව ඇති බවත්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements