Advertisement

රවිනාත ඇමරිකාවේ තානිපතිකමෙන් සහ නලින්ද සිල්වා මියෙන්මාර තානිපතිකමෙන් ඉවත් වේ

මහාචාර්ය නලින් ද සිල්වා මහතා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ධූරයෙන් ඉවත් වී තිබේ.

ඒ මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මේ වනවිට නිරෝදායනයට ලක්ව සිටී.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ රවිනාථ ආරියසිංහ මහතා එම ධුරයෙන් විශ්‍රාම ගෙන තිබේ.
තමන් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම නිසා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඒ මහතා තබන ලද සමාජ ජාල සටහනක දැක්වේ.

ශ්‍රී ලංකාවට විවිධ ආකාරයෙන් සහාය දීම පිළිබඳව ඇමෙරිකානු රජයට ස්තුතිවන්ත වන බව ද ඇමෙරිකාවේ වෙසෙන ලාංකිකයන් තමනට දැක්වූ සහාය අගය කරන බවද ඔහු කියා සිටී.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඒ මහතා පත් කරන ලද්දේ 2020 වසරේ දෙසැම්බර් මාසයේදී වන අතර ධුරයට පත් වී මාස නවයකට පසු විශ‍්‍රාම ගනී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements