Featured News

Video Gossip

Advertisement

ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි
සුපිරි නළු ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ආදරණිය පුත්‍රයෙක් තමයි අකිල දනුද්දර කියලා කියන්නේ.

ජැක්සන් ඇන්තනි මහත්මයාගේ කැදැල්ල ඇත්තටම කළා පවුලක්.කලාවට හැම කෙනෙක්ම ඉතාමත් ලැදියි.ඉතින් අකිලත් රංගනයට දායක වෙලා කටයුතු කරපු කෙනෙක්.

චිත්‍රපට කිහිපයකටම ඔහු රංගනයෙන් දායක වෙලා තියෙනවා.එකම දවසක තමයි ජැක්සන් ඇන්තනීගේ ආදරණිය දරුවන් තිදෙනා විවාහ ජිවිතයට ඇතුලත් වුනේ.ඉතින් මේ වෙනකොට දරු මුනුබුරන්ගෙන් කැදැල්ල ලස්සන වෙලා තියෙනවා.අකිලටත් ආදරණිය දරුවෙක් ඉන්නවා.

අකිලගේ ආදරණිය සුන්දර බිරිඳ තමයි එමී කියලා කියන්නේ.එමී කියන්නේ තාමත් චුටි කෙල්ලෙක් වගේ ලස්සන කෙනෙක්.ඉතින් විවාහ වෙලා මේ වෙනකොට කාලයක් වෙන ඔවුන් දෙදෙනා හැම කෙනෙක්ටම ආදර්ශමත් විදිහට සුන්දරව විවාහ ජීවිතය ගත කරනවා.
ජැක්සන් ඇන්තනි කියන්නෙත් හරිම ලස්සනට ආදරනියව විවාහ ජීවිතය ගත කරන කෙනෙක්.ඉතින් තම පියාගෙන් සහ මවගෙන් දැකපු ඒ ආදරණිය ජීවිතය දරුවන්ද එලෙසම ගත කරනවා.

අකිලගේ සහ එමීගේ සුන්දර ජීවිතය ගැන කතා කරොත් මේ වෙනකොට අකිලට සහ එමීට ආදරණිය දියණියක් ඉන්නව.ඔබ ඕනා තරම් දැකලා ඇති ඒ සුරංගනාවියක් වගේ ලස්සන චුටි දියණියගේ ඡායාරූප.

ඉතින් ඔන්න ගොසිප්99 අපි අද අරගෙන ආවේ ඒ දියණිය ගැන නම් නෙවෙයි.ඔබ දන්නවා ජැක්සන් ඇන්තනි කැදැල්ල කියලා කියන්නේ විශේෂ අවස්තාවන් ඉහලින්ම සමරන පවුලක්.ඉතින් අකිලගේ ආදරණිය බිරිඳ වන එමීගේ උපන්දිනයත් එලෙසම හරිම ආදරණිය විදිහට සමරලා තිබුනා.

ඉතින් හැමෝගෙම ආදරය හැම විටම ලැබෙන අකිල දනුද්දරට සහ එමීට අපි සුන්දර ජිවිතයටක සුබපැතුම් එකතු කරනවා.ඒ වගේම තමයි ආදරණිය දියණියත් එක්ක තවත් සුන්දරව මේ ජිවිතේ ගත කරන්න හැකිවෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා.ඉතින් එමීටත් සුබ උපන්දිනක් කියලා ප්‍රර්ථනා කරන ගමන් අපි බලමු ඇයගේ උපන්දින සාදයේ සුන්දර දසුන් ටිකක්.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements