Advertisement

සකුරායි  සමාගමට අයත් ගුවන් යානයක් කටාන පොලිස් වසමේ කිඹුලපිටිය ප්‍රදේශයේ වෙළකට හදිසි ගොඩබැමක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදා ආරංචි මාර්ග පවසනවා.
මෙම පෞද්ගලික ගුවන් යානයේ ගුවන් නියමුවරයෙක් සහ නියමුවරියක් පදවා ඇති අතර ඔවුන් විසින් එම ගුවන් යානයේ සංචාරක යුවලක් රැගෙන රත්මලානේ සිට සීගිරිය ප්‍රදේශයට ගොස් එහි සිට නැවත කොග්ගල බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සිදුවීම වන අවස්ථාවේ එම ගුවන් යානයේ මගීන් සිව්දෙනෙකු සිට ඇති අතර ඔවුන් සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
>


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements