Advertisement

රාජ්‍ය ඇමතිවරයෙක් කතුන් පිරිවරා යාල කැලයේ දේව යාගයක

දකුණු පළාත නියෝජනය කරන ආන්ඩුවේ ප්‍රබල තරුන රාජ්‍ය ඇමතිවරයෙක් ඊයේ (05) දින රාත්‍රියේ යාල ජාතික වන උද්යානයේ ප්‍රභුන්ට පමනක් වෙන් වු භුමි පෙදෙසක විශේෂ දේවයාගයක් පවත්වා තිබේ.

මෙම රාජ්‍ය ඇමතිවරයා හට ඉදරි ඇමති මණ්ඩල සංශෝධනයේදි කැබිනට් ඇමති ධුරයක් ලබා ගැනිම වෙනුවෙන් සහා ඔහුගේ විවාහය ඉක්මන් කරවා ගැනිම වෙනුවෙන් මෙම දේව යාගය පවත්වා ඇත.

මෙම දේවයාගයට යකදුරන්ට අමතරව ඇමතිවරයා ගේ පියා ඥාති සහෝදරයන් තෙදෙනෙකු සහා පවුලට සමීප කාන්තාවන් පිරිසක් සහාභාගි වි තිබේ.

මෙම දේව යාගයට වැඩි කාන්තාවක් පිරිසක් සහාභාගි කරවා ගැනිම යාගයේ සාර්ථකත්වයට උපකාරි වන බව යකදුරන් පවසා තිබෙන බව වාර්තා වෙයි.

මධ්‍යම රාත්‍රි 12 පමන වන විට ඇරඹි දේව යාගය පෙරවරු 2.30 පමන වන තෙක් පවත්වා තිබෙන බවද වාර්තා වෙයි.

- රන්ජිත් රණවීර. යෝදකන්ඩිය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements