Advertisement

ඔමික්‍රොන් රට පුරා පැතිරෙයි
රට යලිත් LOCK DOWN කිරීමේ සූධානමක්?

ඊයේ (ජන. 5) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 550 දෙනෙකු හඳුනා ගෙන තිබේ. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 589,479කි. මේ අතර, මෙරටින් තවත් කොවිඩ් මරණ 10ක් ඊයේ (ජන. 5) වාර්තා විය. වයස අවුරුදු 30-60 අතර පුද්ගලයින් 3 දෙනෙකු සහ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 7 දෙනෙකු මිය ගිය පිරිස අතර වෙති.

 මේ අතර මෙරටතුල කොවිඩ් තවක් ප‍්‍රභේදය ක් නව   ඔමික්‍රොන්  රටතුළ පැතිර යමින් තිබියදී ජනතාව එය පාලනය සඳහා සෞඛ්‍ය අංශ වෙත සහය ලබා නොදෙන්නේ නම් සමස්ත රටටම භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති  බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 

මෙම තත්ත්වය දිගටම පැවතියහොත් අවසානයේ දී රට නැවතත් වසා දැමීමට සිදුවනු ඇතැයිද ඔහු පවසීය එහිදී ඇතිවන ආර්ථික පරිහානිය නිසා රට ගොඩ ගන්න බැරි තරමට නරක අතට යා හැකි බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

එනිසා ජනතාව වගකීම් සහිතව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව පැවසූ ඔහු වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් රට තුළ නරක තත්ත්වය තව තවත් ඉහළ යනු ඇති බවද කියා සිටියේය.

ජනතාව තුන්වෙනි කොරෝනා එන්නත් මාත්‍රාව ලබා ගැනීමට මැළිකමක් දක්වන බවද පැවසූ ඔහු හැකි ඉක්මනින් එය ලබාගැනීම මෙම වෛරසයෙන් බේරීමට මේ මොහොතේ සුදුසුම ක්‍රමය යයිද සදහන් කලේය.

ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ඔමික්‍රොන් ප‍්‍රභේදය රටතුළ පැතිර යමින් තිබියදී ජනතාව එය පාලනය සඳහා සෞඛ්‍ය අංශ වෙත සහය ලබා නොදෙන්නේ නම් සමස්ත රටටම භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුව නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. මෙම තත්ත්වය දිගටම පැවතියහොත් අවසානයේ දී රට නැවතත් වසා දැමීමට සිදුවනු ඇතැයිද කී ඔහු එහිදී ඇතිවන ආර්ථික පරිහානිය නිසා රට ගොඩ ගන්න බැරි තරමට නරක අතට යා හැකි බව ද පැවසීය.

එනිසා ජනතාව වගකීම් සහිතව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව පැවසූ ඔහු වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් රට තුළ නරක තත්ත්වය තව තවත් ඉහළ යනු ඇති බවද කියා සිටියේයග ජනතාව තුන්වෙනි කොරෝනා එන්නත් මාත්‍රාව ලබා ගැනීමට මැළිකමක් දක්වන බවද පැවසූ ඔහු හැකි ඉක්මනින් එය ලබාගැනීම මෙම වෛරසයෙන් බේරීමට මේ මොහොතේ සුදුසුම ක්‍රමය යයිද සදහන් කලේය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements