රාජිත සේනාරත්න අභාවප්‍රාප්ත වූ බවට සමාජ ජාලාවල වාර්තා | Latest lanka gossip story of Rajitha Senaratne
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
,
Politics
,
Rajitha Senaratne
රාජිත සේනාරත්න අභාවප්‍රාප්ත වූ බවට සමාජ ජාල වාර්තා
මාධ්‍යයේ පුවත් මවන්නෙකු ලෙස ප්‍රකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අභාවප්‍රාප්ත වූ බවට හැගෙවන
වාර්තා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පලවෙමින් ඇත.
කෙසේ නමුත් එම වාර්තා අසත්‍ය බව මන්ත්‍රීවරයාට සමීපතම ප්‍රකාශකයෙක් ගොසිප්99 අප කල විමසීමකදී සඳහන් කළේය.
මේ වන විට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා තුනම ලබාගෙන සිටින මන්ත්‍රීවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නිවසේ නිරෝධායන වෙමින් සිටින බවද ඔහු පැවසීය.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඒ මහතා සහ ආශ්‍රිතයන් සියලු දෙනාම නිරෝධායනයේ සිටින බවත් ඔහු තව දුරටත් අප වෙත පැවසීය
