Featured News

Video Gossip

Advertisement

ලෝකයේම අනාගතය වෙනුවෙන් ලංකාවෙ පොඩ්ඩො ටිකක් කරපු සුපිරි වැඩක්

අප ද්‍රව්‍ය  එක් වීමත් සමග මහ මුහුද  දූශනය වීම පිළිබදව මේ වන විට මුලු ලෝකයේම අවධානය යොමු වී ඇති මොහොතක්.

 පසු ගිය මාස කිහිපය තුල ලංකාවය අයත් මුහුද තීරයේ නැවු ගිණි ගැනීමත් ඒවායේ තිබූ අප ද්‍රව්‍ය මුහුදට එක් වීමත් සමග ලංකාවේ අපි කාගේත් පරිසර දූශනය පිලිබදව කතා බහට ලක්වූව.

මිනිස්සු ප්ලාස්ටික්ල පොලිතින් පාරවල් වල ල කාණු වල වෙරළේ දාලා පරිසරය විනාශ කරන මිනිස්සුන්ට කණ පැලෙන්න පොඩි දරුවෝ ටිකක් දීපු පාඩමක් ගැන මේ වන විට සමාජ ජාලා තුල කතා බහට ලක්වෙලා තිඛෙනවා.

ඔමිරු, මවීෂා, දනිදු, නිවනි little stars, නවරත්න ගමගේ, තුෂාන් නිසංසල එක්ක GoSriLanka සංවිධානය ලෝකයේම අනාගතය වෙනුවෙන් කරපු සුපිරි වැඩක් කියලයි ඇතැමුන් ප්‍රකාශ කරල තිබුනෙ.

 වීඩියෝවේ මැදදි පොඩි දුවෙක් අහුලන දේ කාලෙකට කළින් කොහෙන්ද ආවේ කියලාත් මේක බලන අයට මතක් වේවි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements