Advertisement


ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ වනිදු හසරංගටයි.

ඒ හේතුවෙන් අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තුන්වෙනි 20-20 තරගාය සඳහා සහභාගීවීමට ඔහුට අවස්ථාවක් නොලැබේ.

එමෙන්ම ඕස්ට්‍රේලියාව සමග අවසන් 20-20 තරගය සඳහා ද ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිතය.

වනිදු හසරංග 20-20 ආකෘතියේ ලොව සිටින අංක එකේ පන්දු යවන්නා ලෙස ශ්‍රේණිගත කිරීම්වල පසුවෙයි.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements