Featured News

Video Gossip

Advertisement

රනිල්ගේගේත්‍යග්‍රහයට පාඨලීගේ 43වන සේනාංකයත් ඒක්වෙයි‍

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ ''අඳුරු අනාගතය පහන් කරන්නට'' නමැති සත්‍යග්‍රහය අද (මාර්තු 25) පස්වරුවේ කොළඹ, හයිඩ් පිටියේදී පැවැත්විනි.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භය වුණු අතර ඊට එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු එජාප නායකයින් පිරිසක් සහභාගි වී සිටියහ.

ඩාර්ලි පාර, විහාර මහාදේවි උද්‍යානය, යුනියන් පෙදෙස හා බ්‍රේබෲක් පෙදෙස සිට සුදු වතින් සැරසුණු සියලු ජාතීන් නියෝජනය කරන ජනතාව නිහඬ පා ගමනකින් හයිඩ් පිටිය වෙත පැමිණ තිබිණි.මෙහිදී එක්සත් ජාතික පක්ෂ නායකයින් මෙන් ම ජනතාව ද පොළොව මත වාඩි වී සත්‍යග්‍රහයේ නිරත වූ බව ය.

මේ සදහා සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ 43වන සේනාංකයේ සාමාජිකයින්ද ඒක්ව සිටීම විශේෂත්වයකි. ඔවුන් ගොසිප්99 සමග පැවසුවේ තමන්ට අවශ්‍ය රට පත්ව ඇති අර්බුධයෙන් ‌ගොඩ ගැනීම සදහා තමන්ට හැකි උපරිම සහයෝගය ලබාදීම මිස පටු දේශපාලිනික වාසි නොවන බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements