Advertisement

හෙට පැය 5 ඉක්මවා වදුලිය කපයි 
සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම දන්වයි

හෙට (21) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම දන්වයි

ඒ් අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය.

P,Q,R,S,T,U,V,W කලාප – පෙරවරැ 09.00 සිට පස්වරු 05.00 දක්වා පැය 2යි විනාඩි 40 ක් සහ පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේදී පැයයි මිනිත්තු 50ක්.

A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප – ‌ෙපරවරැ 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලයේදී පැය 3යි මිනිත්තු 20ක් හා පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක්





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements