ප‍්‍රබලයන් රැසක් පවුල් පිටින් රටින් පනින්න සැරසේ - විරෝධතාකරුවන් ගුවන් තොටුපල පිවිසුම් අහුරමින් සිටියි
gossip
,
gossip lanka
,
gossiplankanews
,
gossipmain
,
hot news
,
News
ප්රබලයන් රැසක් පවුල් පිටින් රටින් පනින්න සැරසේ විරෝධතාකරුවන් ගුවන් තොටුපල පිවිසුම් අහුරමින් සිටියි
පවතින දැඩි ජනතා විරෝධය හමුවේ හිටපු අමාත්‍යවරුන් ගණනාවක් තම පවුල් පිටින් රටින් පිට වීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.
ඒ පිරිස අතර හිටපු ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම සිටින බව දැනගන්නට ඇත.
හිටපු අමාත්‍යවරුන් 20කට ආසන්න පිරිසක් තම නිල නිවාස සහ පුද්ගලික නිවාස වල රැඳී සිටීමට නොහැකි වීම මත ප්‍රසිද්ධ හෝටල කිහිපයක රැදී සිටින බවද වාර්තා වෙයි.
විරෝධතාකරුවන් ගුවන් තොටුපල පිවිසුම් අහුරමින්.. ලොක්කන්ට රට පනින්න නොදේ
කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගයන්හි විරෝධතාකරුවන් ඒකරාශි වෙමින් සිටිති.
පවතින තත්වය මත ආණ්ඩුවේ ප්‍රබලයන් විදේශ ගතවීමට සූදානම් වන්නේ යැයි ලද තොරතුරු මත ඔවුන් මෙම ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.
ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ එසේ විදේශගත වන්නන්ට බාධා පැමිණවීමයි.