නව ඇමති මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරයි .. ලයිස්තුව මෙන්න
GOSSIP LANAK
,
gossipmain
,
Gotabaya
,
hot news
,
News
නව ඇමති මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරයි
ලයිස්තුව මෙන්න
ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබේ.
දැනට දිවුරුම් දී ඇති ඇමතිවරුන් මෙසේය.
දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා
රමේෂ් පතිරණ – අධ්‍යාපන හා වැවිලි
චන්න ජයසුමන – සෞඛ්‍ය
ෂෙහාන් සේමසිංහ – කෘෂිකර්ම හා වෙළෙඳ
කාංචන විජේසේකර – බලශක්ති හා විදුලිබල
දිලුම් අමුණුගම – කර්මාන්ත හා ප්‍රවාහන
දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන හා පළාත්සභා
කනක හේරත් – මහා මාර්ග අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද – ධීවර
ප‍්‍රසන්න රණතුංග – මහජන ආරක්‍ෂක, සංචාරක
විදුර වික‍්‍රමනායක – කම්කරු
ජානක වක්කුඹුර – කෘෂිකර්ම, වාරිමාර්ග
මොහාන්ද සිල්වා – ජල සම්පාදන
විමලවීර දිසානියක – වනජීවී හා වන සම්පත්
තේනුක විදානගමගේ – ක‍්‍රීඩා හා තරුණ කටයුතු
නාලක ගොඩහේවා – ජනමාධ්‍ය
නසීර් අහමඩ් – පරිසර
ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – වරාය හා නවුක
ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබේ.
දැනට දිවුරුම් දී ඇති ඇමතිවරුන් මෙසේය.
දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා
රමේෂ් පතිරණ – අධ්‍යාපන හා වැවිලි
චන්න ජයසුමන – සෞඛ්‍ය
ෂෙහාන් සේමසිංහ – කෘෂිකර්ම හා වෙළෙඳ
කාංචන විජේසේකර – බලශක්ති හා විදුලිබල
දිලුම් අමුණුගම – කර්මාන්ත හා ප්‍රවාහන
දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන හා පළාත්සභා
කනක හේරත් – මහා මාර්ග අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද – ධීවර
ප‍්‍රසන්න රණතුංග – මහජන ආරක්‍ෂක, සංචාරක
විදුර වික‍්‍රමනායක – කම්කරු
ජානක වක්කුඹුර – කෘෂිකර්ම, වාරිමාර්ග
මොහාන්ද සිල්වා – ජල සම්පාදන
විමලවීර දිසානියක – වනජීවී හා වන සම්පත්
තේනුක විදානගමගේ – ක‍්‍රීඩා හා තරුණ කටයුතු
නාලක ගොඩහේවා – ජනමාධ්‍ය
නසීර් අහමඩ් – පරිසර
ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – වරාය හා නවුක

