Advertisement

විරෝධතා පෙලපාලියක් නිසා කොළඹ මාර්ග රැසක ස්ථිර පොලිස් බැරියර් සවි කරයි

කොළඹ නගරයේ ප්‍රධාන මර්මස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි අද පෙරවරුව වන විට පොලිසිය විසින් මාර්ග බාධක ඉදිකර තිබේ.

යකඩ බට යොදා ඒවා ස්ථිර මාර්ග බාධක ලෙස සවි කිරීමට පොලිසිය කටයුතු කර ඇත.
කොළඹ කොටුව ආසන්න ප්‍රදේශ සහ ජනාධිපති මන්දිරයට ආසන්න බොහෝ මාර්ගවල මෙසේ ස්ථිර මාර්ග වල යොදා තිබේ.

එම ප‍්‍රහේධයන්හි සිදු කිරීමට සංවිධානය කර ඇති විරෝධතා පෙලපාලි ඇතුළුවීම වැළැක්වීම සදහා මෙම පියවර ගෙන ඇත.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements