Advertisement

විරෝධතාකරුවන්ට බියෙන් පොහොට්ටු මන්ත‍්‍රීන් පවුල් පිටින් සිය ගම්වලින් පනිති කොළඹ සැගවෙති   

ඉන්ධන මිල වැඩි කිරීමත් සමග රට තුළ ඇති වී තිබෙන විරෝධතා රැල්ල හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයන් සියලු දෙනාම පාහේ කොළඹ තම නිල නිවාස වල රැඳී සිටීමට වැඩි නැඹුරුවක් දක්වමින් තිබේ.

ඊට හේතු වී ඇත්තේ ගම් මට්ටමින් ඇතිවෙන විරෝධතාවයන් හිදී තම නිවාස වලට ද පහර දෙවිය එල්ලවී ඇති සැකයයි.
ආරක්ෂක අංශ විසින් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබේ.

ආසන්න දින කිහිපයේදීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන්ගේ නිවාස කිහිපයක් විරෝධතාකරුවන් විසින් වටලා විරෝධය පළකර තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements