පිල්ලෙයාන් බෝට්ටුවකින් මැලේසියාවට පනී | Pillayan
gossip
,
Gossip Lanka News
,
gossipmain
,
hotnews
,
lanka C news
,
Pillayan
හිටපු අමාත්‍යවරයෙක් හා නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමතිවරයා වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මැලේසියාවට ගොස් ඇති බව වාර්තා වෙයි.
එහි සිට ඔහු වෙනත් රටකට යාමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස ඇතැමුන්ගෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.

