Advertisement

රංජන් ගැන සුභ ආරංචියක් 
නිදහස් කර ගැනීමට එජාපයෙන් වැඩපිළිවෙළක්

බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ය.

රන්ජන් රාමනායක මහතාට වඩා වැරදි කළ පුද්ගලයින් නිදහස් කර තිබෙන අතර, රන්ජන් රාමනායක මහතා නිදහස් කරන්නැයි යන ඉල්ලීම ඉතා සාධාරණ බව ද අකිල කාරියවසම් මහතා කීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements