Advertisement

අරලියගහ මන්දිරය තුළ A/C කාමරයක් නිසා දෙපිරිසක් ගැටී 8කට තුවාල

අරලියගහ මන්දිරය තුළ A/C කාමරයක් නිසා දෙපිරිසක් ගැටී 8කට තුවාල

අරලියගහ මන්දිරය තුළදී පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇති අතර ප්‍රථිකාර ලබා දෙදෙනෙක් ඉන් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

අද (12) අලුයම සිදුවූ එම ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් අතර කාන්තාවක් ද වන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසියෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements