Advertisement

වෙඩි තබා පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත‍්‍රී  පලා යයි



හොරණ ප්‍රදේශයේ නිවසක පැවැති බණ ගෙදරකදී එම පක්ෂයේම ප‍්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවකු සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු ඔහු මෙසේ අහසට වෙඩි තබා පලා ගොස් ඇත.
නිවසේ හිමිකරු මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දී ඇති අතර කිසි වෙඩි තැබීමෙන් කිසිවෙකුට ජීවිත හානි සිදුව නැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements