Advertisement

ගෝටාභය අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කෙරේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අගෝස්තු පළවෙනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ශ‍්‍රී ලංකාව බංකොලොත්භාවයට පත් කිරීම සම්බන්ධයෙන් වග කිව යුතු පුද්ගලයන්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලමින් අගවිනිසුරු ප‍්‍රධාන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.කෙසේ වෙතත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කරුණු විභාග නොකිරීමත් එම පෙත්සම් විභාගයෙන් ජනාධිපති මුක්තිය යටතේ ඔහු සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දිනයේ නියෝග කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements