ගුවන් යානයක සිටියදී අත්අඩංගුවට ගන්නා ලද දනිෂ් අලි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් - ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල අයෙක්…? | Danish Ali | Gossip Lanka
Danish Ali
,
gossip
,
gossip lanka
,
gossip lanka hot news
,
gossipmain
,
hot news
,
News
ගුවන් යානයක සිටියදී අත්අඩංගුවට ගන්නා ලද දනිෂ් අලි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල අයෙක්…?
කටුනායක ගුවන් තොටුපලේ ගුවන් යානයක සිටියදී අත්අඩංගුවට ගන්නා ලද අරගලයේ ක්‍රියාකාරියෙකු වන ‘දනිස් අලි’ නැමැත්තා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල අපරාධකාරයෙක් යයි සමාජ ජාල වල වාර්තා පළ කර ඇත.
ඒ සම්බන්ධයෙන් තොරතුරු පළ කරන අයෙකු සඳහන් කර ඇත්තේ දනිස් අලි ඕස්ට්රේලියාවට ශිෂ්‍ය වීසා මගින් ගොස් වීසා කොන්දේසි කඩ කරමින් වසරක් සැඟව සිට ඇති බවත් ඉන් අනතුරුව අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කර ඇති බවත්ය.
මොහු අයිස් නැමති මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බවත් එරට තවත් අයෙකු සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවත් දක්වා ඇත.