Advertisement

දැඩි රැකවල් සුනු විසුනු කරමින් හිරුණිකා ජනපති මන්දිරය ඉදිරපිට ‌ගොස් යකා නටයි 
[VIDEO]

සමගි වනිතා බලවේගයේ සභාපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් කිහිප දෙනෙක්ග්‍ සහ වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම දැඩි ආරක්ෂාවල් යොදා තිබුනු කොළඹ ජනපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.
ගොඨාභය රාජපක්ෂ මහතාතාට ජනාධිපති ධූරයෙන් ඉවත්වන ලෙස බල කරමින් ඇය ඒම ස්ථානයේ මේවන විට  විරෝධතාවයේ යෙදී සිටියි 
    

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements