ඉතිං 'Five Million Money Drop' සල්ලි ගහ හොල්ලන්න ආසද
එහෙනම් මෙහෙම කරන්න
ඩොලර් හිඟයක් මුදල් අර්බුදයක් තියෙන කාලේ.. මොකද්ද මේ හැමෝම කථා වෙන Five Million Money Drop කියන්නේ?”
Mr.Moneydrop සමඟ කළ සාකඡාවක් ඇසුරිනි.
“මේක ලෝකෙ රටවල් ගණනාවක අතිශය ජනප්‍රිය වූ ප්‍රේකෂකයන් අමන්දානන්දයට පත් කළ ප්‍රකෝටි ගාණක මුදල් ජයග්‍රහණය කළ හැකි අපූරු ටීවී ගේම් ෂෝ එකක්. ජාත්‍යන්තර ප්‍රමිතිකරණයේ ටෙලිවිෂන් වැඩසටහන් මෙරට ප්‍රේක්ෂකයන්ට උණු උණුවෙම කවදත් දායාද කරන සිරස ටීවී අගෝස්තු 13දා සිට සතිඅග රෑ 7.30ට… මේ වැඩසටහන පටන් ගන්නවා. පැයක් ඇතුළත රුපියල් කෝටි භාගයක්.. ඒ කියන්නෙ මිලියන 5ක් දක්වා දිනාගැනීමේ අවස්ථාව මෙරට ප්‍රේක්ෂකයන්ට අපි ලබා දෙනවා.
'Five Million Money Drop' වැඩසටහන පුරා වසරක කාලයක් තුළදී ඉතිහාසයේ කිසිදු ලොතරැයියකින්වත් ලබා නොදුන් සහ ලබා නොදෙන තරමේ මහා මුදල් සම්භාරයක් ඔබට ලබාදෙන පළමු සහ එකම ටීවී Program එක බවට පත් වේවි..!
'Five Million Money Drop' වැඩසහන තුළ තරඟකරුවන් දෙදෙනෙක් එකවර තරඟ වදිනවා. ඒ දෙදෙනා වැඩසටහනට සහභාගී වන්නට පෙර සිට.. ඉතා හොඳින් දන්නා හඳුනන දෙන්නෙක්..එ කියන්නෙ නෑ සිය හිතමිතුරු කවුරු හරි කෙනක්. සහෝදර සහෝදරියෝ වෙන්නත් පුළුවන්, හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙන්නත් පුළුවන්, හොඳම යාලුව වෙන්නත් පුලුවන්…
සමහරු හිතනවා මේක දිනන්න හරිම අමාරු ගේම් ෂෝ එකක් වෙන්න ඇති කියලා. මේක හරි සරලයි, විනෝදයි. අපි අහන සාමාන්‍ය දැනීම ප්‍රශ්න 7කට නිවරදි පිළිතුරු දෙන්න විතරයි තියෙන්නෙ. ඒකත් දෙන්න කථා වෙලා.. සහයෝගෙන් උත්තර දීමෙන්.
ඉතිං 'Five Million Money Drop' සල්ලි ගහහොල්ලන්න…
අවුරුදු 16ට වැඩි නම් ..
දැන්ම ම 7788 ඇමතුමක් දෙන්න..
මතක තියාගන්න.
කෝටි25 ක් තියෙන්නෙ බල බල ඉන්න නෙවෙයි.. දිනාගන්න..!
මේ තියෙන්නේ
එයාලගෙ Facebook Page එකේ ලින්ක් එක
five Million Money Drop - Facebook
මේ තියෙන්නේ
එයාලගෙ Youtube Channel එකේ ලින්ක් එක
five Million Money Drop - Youtube
වැඩසටහන ගැන සම්පූර්ණ විස්තරේ පහල ලින්ක් එකෙන් බලන්න
එහෙනම් මෙහෙම කරන්න
Mr.Moneydrop සමඟ කළ සාකඡාවක් ඇසුරිනි.
“මේක ලෝකෙ රටවල් ගණනාවක අතිශය ජනප්‍රිය වූ ප්‍රේකෂකයන් අමන්දානන්දයට පත් කළ ප්‍රකෝටි ගාණක මුදල් ජයග්‍රහණය කළ හැකි අපූරු ටීවී ගේම් ෂෝ එකක්. ජාත්‍යන්තර ප්‍රමිතිකරණයේ ටෙලිවිෂන් වැඩසටහන් මෙරට ප්‍රේක්ෂකයන්ට උණු උණුවෙම කවදත් දායාද කරන සිරස ටීවී අගෝස්තු 13දා සිට සතිඅග රෑ 7.30ට… මේ වැඩසටහන පටන් ගන්නවා. පැයක් ඇතුළත රුපියල් කෝටි භාගයක්.. ඒ කියන්නෙ මිලියන 5ක් දක්වා දිනාගැනීමේ අවස්ථාව මෙරට ප්‍රේක්ෂකයන්ට අපි ලබා දෙනවා.
'Five Million Money Drop' වැඩසටහන පුරා වසරක කාලයක් තුළදී ඉතිහාසයේ කිසිදු ලොතරැයියකින්වත් ලබා නොදුන් සහ ලබා නොදෙන තරමේ මහා මුදල් සම්භාරයක් ඔබට ලබාදෙන පළමු සහ එකම ටීවී Program එක බවට පත් වේවි..!
'Five Million Money Drop' වැඩසහන තුළ තරඟකරුවන් දෙදෙනෙක් එකවර තරඟ වදිනවා. ඒ දෙදෙනා වැඩසටහනට සහභාගී වන්නට පෙර සිට.. ඉතා හොඳින් දන්නා හඳුනන දෙන්නෙක්..එ කියන්නෙ නෑ සිය හිතමිතුරු කවුරු හරි කෙනක්. සහෝදර සහෝදරියෝ වෙන්නත් පුළුවන්, හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙන්නත් පුළුවන්, හොඳම යාලුව වෙන්නත් පුලුවන්…
සමහරු හිතනවා මේක දිනන්න හරිම අමාරු ගේම් ෂෝ එකක් වෙන්න ඇති කියලා. මේක හරි සරලයි, විනෝදයි. අපි අහන සාමාන්‍ය දැනීම ප්‍රශ්න 7කට නිවරදි පිළිතුරු දෙන්න විතරයි තියෙන්නෙ. ඒකත් දෙන්න කථා වෙලා.. සහයෝගෙන් උත්තර දීමෙන්.
ඉතිං 'Five Million Money Drop' සල්ලි ගහහොල්ලන්න…
අවුරුදු 16ට වැඩි නම් ..
දැන්ම ම 7788 ඇමතුමක් දෙන්න..
මතක තියාගන්න.
කෝටි25 ක් තියෙන්නෙ බල බල ඉන්න නෙවෙයි.. දිනාගන්න..!
මේ තියෙන්නේ
එයාලගෙ Facebook Page එකේ ලින්ක් එකfive Million Money Drop - Facebook
මේ තියෙන්නේ
එයාලගෙ Youtube Channel එකේ ලින්ක් එකfive Million Money Drop - Youtube