Featured News

Video Gossip

Advertisement

විමල් වීරවංශත් ආණ්ඩුවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම ඉතා අසීරු කටයුත්තක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එනිසා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ එකතු වී වැඩ කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව ද හෙතෙම කියා සිටියේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් යන වචනයට අකමැති නම් තමන් ඒ වචනය ඉවත් කර සර්ව පාක්ෂික පාලනයක් ඇති කළ යුතු බවද ඔහු සඳහන් කළේය.මෙම පාලනය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ කොංග්‍රසය නොපැමිණෙන බව තමන්ට දැනුම් දී ඇති බවත් විමල් වීරවංශ මහතා එක්වන බව දන්වා ඇති බවත් පැවසීය.

ජනාධිපති මන්දිරයේ දී සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙසේ අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements