Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

විමල් වීරවංශත් ආණ්ඩුවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම ඉතා අසීරු කටයුත්තක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එනිසා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ එකතු වී වැඩ කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව ද හෙතෙම කියා සිටියේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් යන වචනයට අකමැති නම් තමන් ඒ වචනය ඉවත් කර සර්ව පාක්ෂික පාලනයක් ඇති කළ යුතු බවද ඔහු සඳහන් කළේය.මෙම පාලනය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ කොංග්‍රසය නොපැමිණෙන බව තමන්ට දැනුම් දී ඇති බවත් විමල් වීරවංශ මහතා එක්වන බව දන්වා ඇති බවත් පැවසීය.

ජනාධිපති මන්දිරයේ දී සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙසේ අදහස් පල කරන ලදී.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Mini Gossip

Gallery

Facebook

Wikipedia

Search results