Featured News

Video Gossip

Advertisement

උස පුටුවක හිඳ වූ දූෂිත අඤ්ඤාණ යැයි කියමින් මේජර් ජෙනරාල් මෙත්තානන්ද ගේ දූෂණ පිළිබදව සමාජ ජාලාවල

යුද්ධ හමුදාවේ ඉහල තනතුරක සිටින නිළධාරියකුගේ දූෂණ අක්‍රමිකතා පිළිබදව සමාජ ජාලා පිටු තුල මේ දිනවල හුවමාරුවෙමින් ඇත ඒ පහත පරිදිය....

මෙම තොරතුරු සොයා බලා  මොහුට නීතිය ක්‍රියාත්මක නොවුනහොත් මේ සඳහා වගකිව යුතු  පුද්ගලයො  අනියම් සම්බන්දතා තුලින් තුළින් ප්‍රයෝජන ගත් මෙත්තානන්දගේ හඬ පට නම් ගම් අප ඊළඟ පැය 48 න් පසුව  සමාජගත කර ජනාධිපතිතුමාගේ මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන සියලුම ආයතන වලට අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස බල කර සිටින්නෙමු.

අද අපගේ කතා නායකයා වනුයේ මේජර් ජෙනරාල් මෙත්තානන්ද වේ. නම මෙත්තානන්ද වුවද කිසිම මෛත්‍රියක් නොමැති මේ හිරිකිත ලැජ්ජා සහගත අප්‍රසන්න අසික්කිත පුද්ගලයාගේ අමනෝඥ  ක්‍රියාවන්අප මෙසේ සමාජගත කරමු.දිනය 2022  සැප්තැම්බර් 1වෙනි දින. 

 ස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකා සරඹ පිටිය. ගිගුරුම් දෙන වැස්සේ කාන්තා සෙබළියන් සහ යුද හමුදා සෙබළුන් කිටි කිටි ගාමින් විදුලි කෙටිලි අස්සේ මොරසූරන වැස්සට තෙමෙමින් සීරුවෙන් සිට අසා සිටින්නේ වැදගම්මකට නොමැති  හූනියන් බලිතොවිල් ගැන  නොතෙමී සුවපහසුව සිට තම බිරිඳ ද  දූවරු දෙදෙනා ද පුතණුවන් ද  නොතෙමී සුවපහසු අසුන්වල හිඳුවා  පිනට මේජර් ජෙනරාල්  පට්ටමක් ලැබුණු චානක මෙත්තානන්දගේ   යුද හමුදාවට කිසිසේත් වැදගම්මකට නොමැති මිථ්‍යාවන් පිළිබඳව මෙලෝ රහක් නැති කතාවක්ය.

තම දියණියන්  දෙදෙනා ගේ වයසේ අහිංසක ගමෙන් පැමිණි හමුදා සෙබලියන් විදුලි කොටන මොරසූරන වැස්සේ තෙමෙන්නට හැර පුරසාරම් වහසි බස් දොඩවන මෙත්තානන්ද සියලු දෙනා ඉදිරියේ  වීඩියෝ පටිගත කරන එක නවත්වන්න කියා අණදී මගේ නම මෙත්තානන්ද මට කියලා  "මෙ" අයින් කරලා "හු" දාගන්න එපා කියා තර්ජනාත්මක ස්වරයෙන්  කීවේද නිලධාරියකුට නොගැලපෙන ආකාරයටය.

වහා මෙම ක්‍රියාවගැන පරික්ෂනයක් පවත්වන සෙස බලදාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

පුරසාරම් වහසි බස් දොඩවන මෙත්තානන්ද සියලු දෙනා ඉදිරියේ වීඩියෝ පටිගත කරන එක නවත්වන්න කියා අණදී මගේ නම මෙත්තානන්ද මට කියලා "මෙ" අයින් කරලා "හු" දාගන්න එපා කියා තර්ජනාත්මක ස්වරයෙන් කීවේ නිලධාරියකුට නොගැලපෙන ආකාරයටය.

Posted by දේශය - Deshaya on Sunday, October 9, 2022




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements