Advertisement

නෙදර්ලන්තයෙන් මල්ගෙනා කොළබ තරු හෝටලයක පැවත්වූ රජ මගුල 
ලක්ශ 750කට උත්සව සංවිධානය ඉංදියානු සමාගමකට

කොළඹ ජනප්‍රිය තරු හෝටලයක පසුගිය දිනක ඉහලම පෙලේ විවාහ මංගල්‍යක් පවත්වා ඇති බව එම හෝටලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

එම මංගල්‍යට මෙරට ප්‍රභුන් විශාල පිරිසක් එනම් 1000 ක් පමණ සහබාගි වි ඇතැයිද සදහන් වෙයි.

මෙම මගල්‍යයේ සංවිධාන කටයුත්ත  ඉංදියානු උත්සව සංවිධාන ආයතනයකට බාර දී ඇත්තේ ලක්ශ 750 ක් මුදලකට බවත් වාර්තා වෙයි.
උත්සවයට අව්‍යාශ මල් නෙදර්ලන්තයේ සිට ගුවන් මගින් හෙන්වා ඇති අතර නාට්‍යංගනාවන් ඉන්දියාවේ මුම්බායේ සිට ගුවන් මගින් ගෙන්වා ගැනිමට සංවිධායකයින් කටයුතු යොදා තිබින.

මෙම රජ මගුලේ මනාලයාගේ පියා රජයේ ඉහලම සෙවකයෙකු ලෙස පසුගිය කාලයේ සිටියේය.

බංකොලොත් රටේ මංගල උත්සවයක් සදහා මිලියන් ගනනින් වියදම් කොට තිබිම විශේෂයකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements