අනිවාර්යයෙන් ම ජනවාරියේ සිට විදුලි බිල ඉහළට
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
,
Politics
අනිවාර්යයෙන් ම ජනවාරියේ සිට විදුලි බිල ඉහළට
එළඹෙන ජනවාරි මාසයේදී “අනිවාර්යයෙන් ම” විදුලි බිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඊයේ (දෙසැ. 21) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
ඔහු සඳහන් කළේ, ජනවාරි මස 2 වන දා වන විට විදුලි බිල වැඩි විය යුතු ආකාරය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ය.