Featured News

Video Gossip

Advertisement

ඔයා මොනවද බොන්නෙ 
සැර මොන හරි ගන්න - ඔයා ආවම  මට තුරුල් කරගෙන ඉන්න ඔිනෙ 
බුද්ධික පතිරණ සමග ආදර්ෂා සැමරූ නත්තල් පාටිය

ආදර්ශා කරදන පිලිබදව කතා බහක් ඇති වන්නේ ආශු මාරසිංහ බල්ලකුට ලිංගික අතවර කලා යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සමග මාධ්‍ය හමුවකට පැමිණ හෙලි කිරීමත් සමගිනි.

ඒ් ඇය ආශු මාරසිංහගේ බිරිදක් බව පවසමිනි.
ඉන් පසුව ගොසිප්99 අපි ඇතුලු බොහෝ පිරිසක් ආදර්ශා යන කාන්තාව පිලිබදව සොයන්නට වූවා.

ගොසිප්99 අපටද ඇය පිළිබදව දිනිකට බොහෝ තොරතුරු ප්‍රමාණයක් නිර්නාමිකව ලැබෙමින් පවතිනවා.

මේවන විට ඇය සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සමග කතා බහක යෙදෙන හඬ පටයක් You Tube තුල සංසරණය වෙමින් පවතිනවා .

එය පහතින්


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements