Featured News

Video Gossip

Advertisement

ආදර්ශා කරදන පොලිස් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ අනියම් බිරිඳ බව කියූ ආදර්ශා කරදන නමැති කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මගින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව ය. ඒ් ආශු මාරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි.
ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස විසි දෙවන දින, නිවසේ සුරතලයට ඇති කරන බලු පැටවෙකු සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තමන්ට අපහාස කළේ යැයි මහාචාර්ය අංශු මාරසිංහ විසින් ආදර්ශා කරඳන යන අයට එරෙහිව නොවැම්බර් මස 24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබ තිබිණි.

ඉන් අනතුරුව ඇය අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන ලෙසට අයැදුම් පතක් අධිකරණය හමුවේ ගොනු කර තිබුණු අතර එම ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (ජන. 10) ප්‍රතික්ෂේප කළේ ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements