මේකද මොඩ්ලින්ග්? ඇඳුමක් නිසා පියුමි හංසමාලිට කේන්ති ගිහින් | Piumi Hansamali
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
,
Piumi Hansamali
ඇඳුමක් නිසා පියුමි හංසමාලිට කේන්ති ගිහින්
පියුමි හංසමාලි කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රියම රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වනවා.

සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරන නිසාම ඇයව නිරන්තරයෙන්ම කා අතරත් කතා බහට ලක්වෙනවා.
දරුවෙක් සමග තනි උන මවක් විදිහට ඇය සමාජයේ නොයෙකුත් නින්දා අපහාස වලට ලක් වුවත් ඇය ඒවා පිළිබඳව වැඩිදුර සිතන්නට යන්නේ නැහැ. ඒ වගේම තමයි කියන්නට තියෙන දේ කෙලින් කතා කිරීමට තරම් ඇය පෞර්ෂවත් කාන්තාවක් ද වනවා.
ඇය සම්බන්ධයෙන් ඇහෙන කටකතා සහ ඇය කරන ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙන් පියුමි හංසමාලි කියන්නේ සමාජ ජාලාවල දිනෙන් දින පුවත් මවන්නියක් කිව්වොත් නිවැරදියි.
පියුමි හංසමාලිට කේන්ති ගිහින්. ඒ සමාජ ජාලාවල සැරිසරන එක්තරා නිරූපණ ශිල්පිණියකගේ ඡායාරූපයක් නිසා. ඇයගේ ඇඳුම බෞද්ධ කොඩියේ වර්ණවලින් යුතු කුඩා කොඩි වැලක් ආධාරයෙන් නිර්මානය කරලා තියෙන්නේ.
පියුමි එම නිරූපණ ශිල්පිනියගේ ඡායාරූපයක් ඇගේ ඉනට්ස්‍ර්ග්‍රෑම් ගිණුමේ පළ කරමින් ඇයට දෝෂාරෝපණය කරලා තිබුණා. එම සටහන සහ ඡායාරූපය පහත දැක්වෙනවා.
"කවුද මේ ගොං ගෑනි.. අපේ ආගමත් කනවා... කවුද මෙතන ටීචර්? මොන ඇකඩමි එකේද? දන්න කෙනෙක් කියන්න මම ටීචර්ගේ ජාතිය අමතන්නම්.. ශිට් අප්පිරියයි.. මේකද මොඩ්ලින්ග්? මේ වගේ ක්ලාසස් වහාම නවත්තන්න ඕනේ. ප්ලීස් මට මේ ළමයා ඉගෙනගන්න ටීචර් හෝ සර්ව කියන්න දන්න කෙනෙක්..."

.jpg)