Featured News

Video Gossip

Advertisement

රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවක් පැවැත්වූ සුදු වෑන් කිඹුලෙක් මිනී මැරුමකට අත්අඩංගුවට.

2020  ජනාධිපතිවරණයට ආසන්න කාලසීමාවේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සුදු වෑන් මාධ්‍ය හමුවට පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

වටරැක ගමගේ අතුල සංජීව මදනායක හෙවත් උණ්ඩියෙල් අතුල මෙසේ අත්අඩංගුවට ගෙන ඇතත්තේ ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ පෙතියාගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් 42 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය වීමකට අදාලවයි.එම ගැටුමෙන් තුවාල ලත් තවත් පස් දෙනෙකු රෝහල් ගත කර තිබේ.

මියගිය පුද්ගලයා කැලණිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු වුණා අතුල සංජීව නැමැත්තා මේ වන විට පොලිස් ආරක්ෂාවට යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements