Featured News

Video Gossip

Advertisement

තුන් ඉරියවු දුනිත් වෙල්ලාගේට
උපන්දිනයදා පෙම්වතියගෙන් ලැබුණු ආදරණීය තෑග්ග
[PHOTOS]

දුනිත් වෙල්ලාගේ තුන් ඉරියව්වෙන් ම ඉහළම දක්ෂතා ප්‍රදර්ශනය කරන හැමෝම අපේක්ෂා දල්වා බලා සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් .
ඔහුගේ මෙම ගමන ගැන ඔහු පසුපස හැරී බලන විට ඔහු පසු කළ අභියෝගයන් බොහොමයක් තිබෙනවා. ඒවගේම මෙම ආපු ගමනට මුහුණ දුන් බාධකයන් ද බොහොමයි.

ඉතින් එම බාධකයන්, එම දුක් කම්කටොලු විඳ දරාගෙන අද මේ තැන ඉන්න දුනිත් වෙල්ලාලගේ යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම තුන් ඉරියව් දක්ෂතා දක්වන ක්‍රීඩකයා මෙන්ම මේ දිනවල පිටියේ කැපීබෙන චරිතයක්.
ඊයේ ජනවාරි 09. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාගේට සුවිශේෂී දවසක් වෙනවා. මොකද අද ඔහුගේ උපන්දිනය.

ඉතින් උපන්දිනය වෙනුවෙන් දුනිත්ට සුබපැතුම් රැසක් ගලාගෙන විත් තිබෙන අයුරු අපේ ඇස ගැටුණා.

ඔන්න ඒ අතර ඔහුගේ ආදරණීය පෙම්වතිය තැබූ සුබපැතුමක් ද මේ විදියට අපිට දකින්න ලැබුණා. ඒ වගේම තමයි දුනිත් උපන්දිනය සමරමින් කේක් කපන රූ සටහන් කිහිපයක් ද අපිට දකින්න ලැබුණා.










gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements