පිරිමි සම්භාහනය ගැහැනුන්ට තහනම් කීමේ ඇත්ත නැත්ත ගැන ආයුර්වේද කොමසාරිස් කියන කතාව
gossip
,
gossip lanka
,
gossip lanka hot news
,
gossipmain
,
hotnews
,
News
පිරිමි සම්භාහනය ගැහැනුන්ට තහනම් කීමේ ඇත්ත නැත්ත ගැන
ආයුර්වේද කොමසාරිස් කියන කතාව
“පිරිමි සම්භාහනය ගැහැනුන්ට තහනම්” බවට පළවූ මාධ්‍ය වාර්තා සාවද්‍ය බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, අදාළ පුවත දැක තමන් වික්ෂිප්ත වූ බව ය.
තම නාමය යොදා ගනිමින්, තනතුරු නාමය ලෙස “ආයුර්වේද කොමසාරිස් ජනරාල්” ලෙස ආරූඪ තනතුරක් යොදා ගනිමින් තමන් එම ප්‍රකාශය සිදු කළ බවට එම වාර්තාවල සඳහන් වූ බව අබේගුණවර්ධන මහතා සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.
ඒ සම්බන්ධයෙන් ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.