Advertisement

මෙරට ප‍්‍රධාන පක්‍ෂයක ලේකම් දය විවාහක බිරිඳ සහ දරු දෙදෙනා අතහැර  කාර්යාලයේ සේවිකාවක අරන් පැන යයි.

මේ දිනිවල ගොසිප්99 අප ඔබ වෙත ගෙන ආවෙ දේශපාලන අභ්‍යන්තරයේ පුපුරා යන පවුලු් හුට පට. විටක පාඨක ඔබ අප වෙත ඒ් පිළිබදව ‌විවිධ අදහස් ප්‍රකාශ කර තිබුනා. ඒ කෙසේ නමුත් අපට එවැනිම තවත් පුවතක් අප වෙත වාර් තා වුනා.

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රධාන ලේකම්වරයෙකු සිය විවාහක බිරිඳ සහ දරු දෙදෙනා අතහැර දමා වෙනත් කාන්තාවක් සමඟ ගොස් ඇති බව වාර්තා වෙයි.අදාළ කාන්තාව එම ලේකම් වරයාගේ පෞද්ගලික රාජකාරි කරන කාර්යාලයේ සේවය කරන කාන්තාවක් බවද වාර්තා වෙයි.

දැනට දින කිහිපයකට පෙර දරු පවුල අතැහැර දමා මෙම ලේකම්වරයා එකී තරුණිය සමඟ වෙනම නිවසක් ගෙන මේ වන විට එහි පදිංචි වී සිටියි.

පිහිටුවා වැඩි කලක් නැති මෙම දේශපාලන පක්ෂය මෑතකදී පිහාටුවන කාලයේදී අතිශය ජනප‍්‍රිය වුවද මෑතකදී ජනතාව අතර සැලකිය යුතු ප්‍රසාද් අප්‍රසාදයකට ලක්ව පවතී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements