Featured News

Video Gossip

Advertisement

දළදා හාමුදුරුවන් ලබ්....ක් යැයි කියූ සේපාල අමරසිංහට ‌වෙච්ච ‌දේ

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බොරලැස්ගමුව ප‍්‍රදේශයේදී ඔහු මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

දළදා වහන්සේට අපහාස කරමින් සිදු කරන ලද ප‍්‍රකාශයකට එරෙහිව ලද පැමිණිල්ලත් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

‘දළදා හාමුදුරුවන් ලබ්බක්’ කියා සුදු රැවුල්කාරයා කිවුවා - විමල්

දළදා හාමුදුරුවන් ලබ්බක්’ යයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ නැමැත්තා විසින් ප්‍රකාශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

අන්‍යාගමිකයන් ඕනෑම සමාජය සිටිය හැකි නමුත් ආගමක් අදහන විශ්වාස කරන ජනතාවගේ සිත් රිදවීමට ඔවුන්ට අයිතියක් නැති බවද හෙතෙම පැවසීය.

විවිධ දේශපාලන පක්‍ෂවලට කඩේ යන සුදු රැුවුල්කාර අමාරුකාරයන් දළදා හාමුදුරුවන්ට අසභ්‍ය වචන යොදමින් කරන අපහාසය මිලේච්ඡ අමුනුෂ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව වහා පියවර ගත යුතු බවද හෙතෙම කියා සිටියේය.

අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements