අතුල අධිකාරි ගැන දියණිය කාවින්ද්‍යා තැබූ සංවේදී සටහන | Kavindya Adikari
gossip
,
gossip lanka
,
gossip news
,
gossipmain
,
hot news
,
Kavindya Adikari
,
News
අතුල අධිකාරි ගැන දියණිය කාවින්ද්‍යා තැබූ සංවේදී සටහන
කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ මවුපිය උරුමයෙන් දායාද වුණු ඒ මියුරු කටහඬ තුළින් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරන දක්ෂ කලාකාරිනියක්.
ඇය දක්ෂ එක්තරා ක්ෂේත්‍රයකට පමණක් නෙවෙයි.
රඟපෑම අතිනුත්, නර්තනය අතිනුත්, නිවේදනය අතිනුත් ඇයට තියෙන්නේ අපූරු දක්ෂතාවයක්.

සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය ඇය මීට පැය කිහිපයකට කලින් ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට වීඩියෝවක් එක් කර තිබුණා. අතුල අධිකාරි (කවීගේ පියා) ගුවන්තොටේ සිටින වීඩියෝවක් ඇය මෙසේ එක් තිබුණා.
එහි කාවින්ද්‍යා මෙවැනි සටහන් කිහිපයක් ද අමුණා තිබුණා. හොම වුණත් අතුලගේ මේ විදෙස් ගත වීම ප්‍රසංගයක් සඳහා වෙන යම් කටයුත්තක් වෙනුවෙන් ද යන්න එහි සඳහන්ව තිබුණේ නැහැ.
"මට වැදගත්ම මනුස්සයා ගුවන්තොටුපලට අරන් ගියා !!
මගේ හඬ බොහොම සතුටින්.... ඒත් අභ්‍යන්තරයෙන් මං අඩනවා
ඒ හිනාව....
මාව ඔහුගේ දුව කියලා හැඳින්වීමට ස්තුතිවන්ත වීමටයි.."