Advertisement

බෝන් අගේන්
 කියන්නේ BUSINESS එකක්

මේකේ ප්‍රධාන ගොදුර බෞද්ධයන්
මෙහි ප්‍රධාන ගොදුර ගැන කතෝලික සභාව කරන හෙලිදරවුව [VIDEO]

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන් (Born Again) කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ සිය ඒකාධිපත්‍යය ගොඩ නගා ගනිමින් සිටියි.

 අද වන විට සිංහල බෞද්ධ ක‍්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප‍්‍රබලය. 

බෝර්න් අගේන් නාමය පිලිබදව පවා කතා බහට ලක්වූයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පිළිබදව ඔවුන් විවිධ මත ප‍්‍රකාශ කිරීමත් සමගය.

බෝන් අගේන්  මූලධර්මවාදීන  ආගම  යනු BUSINESS  එකක් බව  කතෝලික සභාව වෙනුවෙන් එහි ජනසන්නිවේදන අධ්‍යක්ෂක  ජූඩ් නිශාන්ත පියතුමන් පෙන්වා දෙනවා 

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ  මෙහි ගොදුර වන්නේ සිංහල බෞද්ධයන් බවයි .


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements