Featured News

Video Gossip

Advertisement

නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ 
‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් එළවා දැමීම සඳහා රාජපක්ෂ පවුල තුළින්ම කටයුතු සිදු වූ බව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

‘ගෝටා ගෝ හෝම්’ යනුවෙන් විරෝධතාකරුවන් විසින් භාවිතා කළ විරෝධතා පාඨට මුලින්ම සමාජගත කළේ යෝෂිත රාජපක්ෂ විසින් වන නමුත් ඔහු නිර්මාණය කළේ දැයි තමන්ට සහතිකව කිව නොහැකි බවද හෙතෙම කියා සිටී.

එය අරගලය ආරම්භ කිරීමට පෙර වූ සිදුවීමක් බව ද හෙතෙම සඳහන් කළේ ය.

තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමට සහයෝගය ලබා දුන් නිසා තමනට රාජපක්ෂ පවුලේ දැඩි විරෝධයක් එල්ල වූ බවත් හෙතෙම කියා සිටී.

මේ අතර නාමල් රාජපක්ෂ මහතාට දේශපාලන අනාගතයක් නොමැති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements