Advertisement

නතාශා පෙරේරා අලුත් වෙලා 

නතාශා පෙරේරා අලුත් වෙලානතාශා පෙරේරා කියන්නේ 'සුළඟක් වී මං යනවා' ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ඈ දැන් කවුරුත් දැන අඳුනන ගායන ශිල්පිනියක්... ඒ වගේම රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව නොදන්න කෙනෙකු නොමැති තරම්.
එදාටත් වඩා සුන්දර පෙනුමකට හිමිකම් කියන මේ රුවැත්තිය සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රියයි කියලා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් සමාජ මාධ්‍ය තුළ නිතරම වගේ කතාබහට ලක්වන ඇය මෑතක එකතු කරපු ඡායාරූප පෙළක් තමයි මේ.....



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements