නාමල්ගේ Facebook හමුව අවමගුලක් වූ හැටි | Namal Rajapaksa's Gossip Lanka Story
facebook
,
gossip lanka
,
gossipmain
,
hot news
,
m gossip
,
Namal Rajapaksa
,
News
නාමල්ගේ Facebook හමුව අවමගුලක් වූ හැටි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තරුණ තරුණියන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම සඳහා තම සමාජ ජාල ගිණුම ඔස්සේ සජීවී වීඩියෝවකට ඊයේ පස්වරුවේ එකතු වී සිටියේය.
නමුත් බොහෝ පිරිස් ඔහුට ප්‍රතිචාර දක්වා තිබුණේ ‘නිවන්සුව අත්වේවා’ යනුවෙනි.රට පතිවී තිබෙන තත්වට නායකත්වය දුන් රාජපක්ෂ පවුල ගසමග තරුණ තරැණියන්ගේ හදවතේ තිබෙන වෛරය ඒ තුලින් පෙන්නුම් කරන බව සමාජ විචාරකයන් පෙන්වා දෙයි.

.jpg)