Advertisement

මිනිස්සු කතා හදයි, වැරදියට තේරුම් ගනීවි
නමුත් ඔයා දන්නවා මම කවුද කියලා 
කේ සුජීවාගේ දියණිය අංජලී රාජ්කුමාර් කියපු කතාව

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ අතිශය කතාබහට ලක්වන දෙන්නෙක් තමයි K. සුජීවා සහ ඇගේ දියණිය අංජලී රාජ්කුමාර් කියන්නෙ.

K. සුජීවා කියූ සැනින් ඔබට ඇයගේ රුවටත් වඩා හඬ මතක් වෙයි නිරායාසයෙන්ම. මොකද ඒ තරමට ඇගේ හඬ ජනප්‍රියයි. කවුරුත් ආදරේ කරන ආකර්ෂණීය හඬක්.

ගෙවුණු දවසක ඇය දියණියන් එක්ක සමාජ මාධ්‍යයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන චරිතයක් බවට පත්වුණා. ඒත් එක්කම ඔවුන් ගැන වඩාත් කතාබහ කරන්න පටන් ගත්තා.ඒ අතර ධනාත්මක ,සෘණාත්මක ප්‍රතිචාර රැසක් දකින්න ලැබුණා.කොහොම නමුත් මේ අද අංජලී සිය ෆේස්බුක් ගිණුම තුළ තබා තිබූ සටහනක්. "අපි ආපු ගමන ලේසි ගමනක් නොවේ. මිනිස්සු ඕන තරම් වැරදි කියය්, මිනිස්සු කතා හදයි, වැරදියට තේරුම් ගනීවි.


නමුත් ඔයා දන්නවා මම කවුද කියලා, මම දන්නවා ඔයා කවුද කියලා

අවසානයේදී වටින්නේ එච්චරයි! මගේ මුළු ලෝකයම ඔයා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements