Advertisement

සුරූපීඕෂධි හිමාෂා එකපාරටම ඇයි මෙහෙම කතාවක් කියන්නේ

මෝස්තර නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිත් ගීත රූපරචනා හරහා ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට පත් වුණු නිළියක් ඕෂධි හිමාෂා. සුන්දර හිනාවක් සහ රූසපුවක් හිමි ඕෂධී ගැන කාලයෙන් කාලයට ක්ෂේත්‍රයේ විවිධ කතාබහ ඇති වෙනවා. ඕෂධි දැන් චුටි දුවෙක්ගේ මවක්.

සමාජ මාධ්‍යය කියන්නෙ විවිධ සටහන් හුවමාරු වන අපූරු තැනක්. ධනාත්මක වගේම සෘණාත්මක දේවල් ඒ අතර දකින්න පුළුවන්. ඕෂධි නිරන්තරයෙන් තමන්ගෙ සමාජ ජාලා යාවත්කාලීන කරන නිරූපිකාවක්. ඇය ළඟදි ටිකක් අමුතු විදිහේ කතාවක් ෆේස්බුක් පළ කරලා තිබුණා ඒ් පහත පරිදිය.ඕෂධි නිරන්තරයෙන් තමන්ගෙ සමාජ ජාලා යාවත්කාලීන කරන නිරූපිකාවක්. ඇය ළඟදි ටිකක් අමුතු විදිහේ කතාවක් ඡායාරූපයක් සමඟ ෆේස්බුක් පළ කරලා තිබුණා. ඒ ඇගේ ආදරය ගැන. එම සටහන පහත දැක්වෙනවා.

"මං ආසම ලෝබ නැතුව මිනිහෙක්ව අගයන මිනිස්සුන්ට මිනිහෙක්ගෙ දියුණුවක් දිහා බලාගෙන සතුටු වෙන නිහතමානී මිනිස්සුන්ට හිතේ කහටක් නැතුව මිනිහෙක්ට ආශිර්වාදයක් වෙන මිනිස්සුන්ට දේවල් දිහා ධනාත්මක විදිහට බලන මිනිස්සුන්ට ඕනම නරක දෙයක් ඉස්සරහත් තියෙන හොදම දේ ගැන හිතල සතුටින් ඉන්න මිනිස්සුන්ට අඩුපාඩු අස්සෙන් උනත් තමන්ගෙ ගමන යන මිනිස්සුන්ට හිත් අස්සෙ කුහකකම් නැති හදවත ලස්සන මිනිස්සුන්ට මිනිහෙක්ගෙ සතුටක් ලඟ හදවතින්ම සතුටු වෙන මිනිස්සුන්ට හීන වෙනුවෙන්කැ පවෙන ගමන් අනුන්ගෙ හීන වලටත් පන දෙන්න උත්සහ කරන මිනිස්සුන්ට කොටින්ම මං ආසම පාඩුවෙ ජීවත් වෙන මිනිස්සුන්ට "





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements