Featured News

Video Gossip

Advertisement

ලසිත් මාලිංගගේ කැදැල්ලට එකතු වුණු  අලුත් අමුත්තා

ලසිත් මාලිංග. ඔහු ගැන කියන්න අටුවා ටීකා අවශ්‍යයම නැති තරම්. ඒ තරමට රටක් ලෝකයක් හඳුනන සුපිරි ක්‍රිකට් තරුවක් .

ඔහුට ඇත්තේ දුර්ලභ අත කරකවා පන්දු යැවීමේ විලාසයක්. සමහරක් විට මෙය එල්ලා පන්දු යැවීමක් ලෙස අර්ථ කථනය කරන්නත් පුළුවන්. එය ඔහුගේ සුරතල් නාමයට එක්වෙනවා.
ඒ කියන්නේ ස්ලින්ගර් (එල්ලා යවන) මාලිංග යන නමයි. ඔහු ඉතා තියුණු ලෙස යොමු කරන පන්දුව බොහෝ විට හඳුනා ගත නොහැකි වන්නේ ඔහුගේ අත කරකැවීමේ විලාසය නිසයි.

එලෙසම ඔහුට ඉතා භයානක ලෙස දෝලනය වන යෝකර් පන්දු විලාසකුත් තියෙනවා. එය පන්දුවට පහර දෙනකෙනා ගත්තෙ නැත්නම් ඔහුගේ කකුල් පොඩි කර දමන අන්දමේ තියුණු බව ඇති පන්දුවක් ලෙස හඳුනාගන්නට පුළුවන්.

මාලිංග මේ වන විට ජීවක් වෙන්නෙ විදෙස් රටකයි.

මේ කියන්න යන්නෙ මාලිගෙ පවුලට එකතු වුණු අලුත් අමුත්තෙක් ගැන. සුපිරි මෝටර් රථයක්. ඒ තමයි අපි කිව්ව අලුත් අමුත්තා. 

ඔන්න ඉතින් එයත් එක්ක පවුලෙ කට්ටිය ගත්ත අපූරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements