Advertisement

සැමියාගෙන් වෙන්වෙලා ඉන්න කිවුව නතාෂා පෙරේරාට ආපු යෝජනා නිසා ‌වෙච්ච දේ
[PHOTOS]

ලංකාවේ ඉන්න බොහොම දක්ෂ ගායන ශිල්පිනියක් තමයි නතාෂා පෙරේරා කියන්නේ. 

දක්ෂ ගායන ශිල්පිනියක් විතරක් නෙමෙයි ඇය බොහොම කලාතුරකින් දකින්න ලැබෙන රූ සම්පත්තියකටත් හිමිකම් කියනවා කිවුවොත් හරියටම හරි. 

ඉතින් ලස්සන රූ සපුවකට හිමිකම් කියන ඇයට ගොඩාක් ආදරේ කරන ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් සිටිනවා.

ඇත්තටම ඇය මේ දවසවල නව නිර්මාණ වලින් දකින්නට ලැබුනේ නැතත් ඇය මෙතෙක් කරපු නිර්මාණ ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුල හැමදාම රැදිලා තියෙනවා. 
ඒ නිසයි ඇයට මෙතෙක් ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් ආදරේ කරන්නේ. ඉතින් කාලයකට ඉහතදී ඇය පුංචි කාලේදී සුළගක් වී මන් යනවා ගීතය හරහා වගේම ස්වර්ණවාහිනියේ විකාශය වුනු දඟ මල්ල නම් ටෙලි සිත්තම තුලින් ද පුංචි කාලයේ සිටම දක්ෂතා රැසක් පෙන්නූ ඇය අද වනවිට සංගීත විශාරදවරියක්, රංගන ශිල්පිනියක්, නීතීඥවරියක් වගේම ගෘහනියක් විදිහට මැයව හදුන්වන්න පුළුවන්.

නතාෂා පෙරේරා කියන්නේ කුඩා කල සිටම ක්ෂේත්‍රයට ඇවිත් ජනප්‍රියත්වයට පත්වුණු ගායන ශිල්පිනියක්. ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් හැටියටත් කටයුතු කළා.

කලක් නතාෂා සහ ඇගේ සැමියා වෙන්ව ඇති බවට සමාජ මාධ්‍යවල විවිධ කටකතාද මතු වුණා.

මෑතකදී කළ සම්මුඛ සාකච්ඡාවකදී නතාෂා තමන්ට ආදරය කරන්බ්න එන ආරාධනා ගැන මෙසේ ප්‍රකාශ කළා.

"එහෙම ඒවා ආවොත් මට ප්‍රකික්ෂේප කරන්න බැහැනේ. හිත රිද්දන්නත් බැහැනේ. ඒ ආදරේටනේ. එහෙම ආදරයක් ඇති වෙනවා කියන්නේ අපිට හරි වාසනාවක්.

ඕනේ කෙනෙක්ගේ ආදරය ලැබෙන එක භාග්‍යයක්. හැබැයි ඉතින් එහෙම ආවොත් ලස්සනට එයාගේ හිත රිදෙන්න ඒවා යවනවා."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements