Featured News

Video Gossip

Advertisement

ජනතාව කුසගින්නෙන් මිරිකෙත්දී කොළඹ පුරපතිනියගෙන් මිලියන ගණනක නත්තල් කෑම මේසයක් සමග පාටි දාලා

කොළඹට නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය මෙවර නත්තල නිවෙසේදී ඉතා සරුසාර ලෙස සමරා තිබේ.

 කොළඹ සිටින අල් ජසීරා මාධ්‍ යවේදිනිය එම නත්තල් කෑම මේසයේ පින්තූර සමාජ ජාලයවලට මුදා හරිමින් පවසන්නේ මෙතෙක් පැවති දරුණුම ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටියදී මිලියන ගණන් කුසගින්නෙන් පෙලෙද්දී නගරාධිපතිනිය මෙසේ නත්තල් සමරා ඇති බවය. 

 මෙම කෑම මේසය රස විද ඇත්තේ කොළඹ සිටින ඇමරිකානු තානාපතිති ජූලි චන්ග් මහත්මියගේ ප‍්‍රධානත්වයෙනි.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements