Advertisement

ජනප්‍රිය නිළි රුවන්ගි රත්නායක සැමියාගේ උපන්දිනය දා කළ උතුම් ක්‍රියාව

රුවන්ගි රත්නායක කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න ඉතමත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ඒ වගේම ඉතාමත් නිහතමානී ආදරණිය චරිතයක්. ප්‍රේක්ෂකයාගේ මතකයේ රැදුන නිලියක් ලෙසින් ඇයව හදුන්වන්න පුළුවන්. රුවන්ගි දැන් විවාහකයි.

 ඒ ව්‍යාපාරිකයෙකු වූ කඩවසම් තරුණයෙකු සමගින්. මේ වෙද්දී ඔවුන් දෙදෙනා ඉතාමත් සුන්දර ජිවිතයක් ගත කරනවා.විවාහයෙන් පස්සේ නිතරම රුවන්ගි දකින්න ලැබෙන්නේ නම් නැහැ නිරමාණ තුලින්.

නමුත්, රුව සහ ඇගේ රංගනයන් ඔබට ඇයව අමතකව නැති බව අපිට විශ්වාසයි. මොකද ඒ තරමට ඇය ජනප්‍රිය වන නිසාවෙන්. ඒ විතරක් නෙවෙයි ඇය දක්ෂ තරුවක්. මේ කියන්නෙ ජනප්‍රිය නිළි රුවංගි රත්නායක ගැන. 

ඇය සිය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් කළ උතුම් ක්‍රියාවක් ගැන අපිට දැනගන්න ලැබුණා. ඒ ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන්.

"නිර්මල ගේ උපන්දිනය වෙනුවෙන් අපි අනුරාධපුරයේ ගිහින් පුදපූජාවන් කරලා විශේෂ ඖෂධ වර්ගත් පූජා කලා.

ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා කිහිප නමකට දුඹුරු පැහැති සිවුරු අදනකඩ වගේ සුළු පිරිකර පූජා කලා.

ඒ වගේම මග දෙපස හම්බුන ළමයින්ට පාසල් උපකරණ සමග පොත් ලබා දුන්නා..."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements